Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව හොඳම ගුරුවරියට හිමි සම්මානය ඇන්ඩ්‍රියාට

 ලොව හොඳම ගුරුවරියට හිමි සම්මානය උතුරු ලන්ඩනයේ ඇන්ඩ්‍රියා සෆිරකො විසින් දිනා ගත්තාය. බ්‍රෙන්ට් ද්විතීය පාසලේ චිත්‍ර සහ රෙදිපිළි ගුරුවරියක වන ඇයට මේ සම්මානය සමඟ ඩොලර් මිලියනක මුදල් ත්‍යාගයක් ද හිමි වූවාය.

පළමු එක්සත් රාජධානියේ ගුරුවරියක් ගෝලීය ගුරු සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. ඇය මේ සම්මානයට හිමිකම් කියන ලද්දේ රටවල් 170ක නිර්දේශිත නාමයන් අතරිනි. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();