Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එක්සත් අරාබි එමිරේට්ස් සිට සෞදි අරාබිය දක්වා දුම්රිය මාර්ගයක්

 වසර 2021 අවසන් වීමට පෙර එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිට සෞදි අරාබිය දක්වා දුම්රිය මාර්ගයක් ඉදි කරන බව ඩුබායිහි පැවැති මාධ්‍ය හමුවක දී ඉඩම් හා නාවික ප්‍රවාහන ෆෙඩරල් අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අනාවරණය කළේය.

ඒ අනුව කිලෝ මීටර් 2100 ක දිගින් යුතුව ‍ගල්ෆ් රටවල් හයක් සම්බන්ධ කරමින් එය ඉදි කිරීමට නියමිත අතර ඒ සම්බන්ධව ඒ ඒ රට වලට අදාළ දුම්රිය මාර්ගයන් ඉදිකිරීම සඳහා එම රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් බවත් එම නිලධාරියා අනාවරණය කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();