Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වාසනාව හිමි කර ගන්න මකර හිස එසවීමේ දිනයේ හිස කෙස් කපන පොඩිත්තෝ

 මකර හිස එසවීමේ දිනයේ හිස කෙස් කැපීමෙන් මුළු වසරේම වාසනාව ලැබෙන බව විශ්වාස කරමින් චීන ජාතික කුඩා දරුවන් ගේ හිස කෙස් කැපීම උත්සවාකාරයෙන් සිදු කෙරේ. එහෙත් ඒ බව අවබෝධයක් නැති සිඟිත්තන් ඊට දක්වන්නේ දැඩි අකමැත්තකි.

චීන සාම්ප්‍රදායික ලිත් ක්‍රමයට අනුව මාර්තු 18 වැනිදා දෙවැනි මාසයේ දෙවැනිදාය. සම්ප්‍රදායට අනුව එය මකර හිස එසවීමේ දිනය ලෙස හැඳින්වේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();