Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික සාහිත්‍ය උත්සවය

ජාතික සාහිත්‍ය උත්සවය 2018 මාර්තු මස 05 දින පෙ.ව.10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්නගේ සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් සාහිත්‍ය උළෙල පැවැත්වෙයි.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් මෙවර ජාතික සාහිත්‍ය උත්සවය පැවැත්වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();