Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෝනි, කෝලි, අැතුලු ප්‍රවීනයන් ඉවතට

 

ශ්‍රී ලංකාවේදී මාර්තු 6දා සිට පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියෙන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රවීන සහ දක්ෂ ක්‍රීඩකයන් රැසක් විවේක ගන්වා ඒ වෙනුවට නවක ක්‍රීඩකයන් ඇතුළත් කර තිබේ.
කෙසේ වුවද මහේන්ද්‍ර සිං දෝනි, විරාත් කෝලි,  බුම්රා, බුවනේෂ්වර් කුමාර්, හර්දික් පාණ්ඩ්යා සහ කුල්දීප් යාදවු මෙම සංචිතයට ඇතුළත් කර නැත.
ඒ වෙනුවට නවක ක්‍රීඩකයන් වන වොෂින්ටන් සුන්දර්, විජේ ශංකර්, මොහොමඩ් සිරාජ්, දීපක් හූඩා, රිෂාබ් පාන්ට් යන නවක ක්‍රීඩක රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය සංචිතයට ඇතුළත් වනු ඇත.
ඉන්දීය සංචිතය - රෝහිත් ෂර්මා(නායක), කේ.එල්. රාහුල්, සුරේෂ් රයිනා, මනීෂ් පාණ්ඩේ, දිනේෂ් කාර්තික්, චහල්, අක්සාර් පටේල්, ෂර්දුල් ඨාකුර්, ජයදේවු උනාද්කට්, සුන්දර්, විජේ ශංකර්, මොහොමඩ් සිරාජ්, දීපක් හූඩා, රිෂාබ් පාන්ට්

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();