Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙනෙතට කඳුලක් එක් කරන ලක්මව වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කළ මිහිපිට දෙවියාගේ එදා සහ අද තත්වය

30 වසරක යුද්ධයේ අමිහිරි මතකය තවමත් අපට අමතක කරන්න බැහැ.
ඒ යුද්ධය අවසන් කරන්න තමන්ගේ අම්මා තාත්තා, අක්කා නංගී, බිරිඳ වගේම හැමදේම කැපකරලා රට බේරගත්තු රණවිරුවන්ට අපි හැමදාමත් ණයගැතියි.
සමහරුන්ගේ ඇස් අන්ධ වුණා. තවත් සමහරුන්ගේ අත් කකුල් නැතිවුණා, තවත් සමහරු ජීවිතේ පවා කැපකළා.
ඒ කැපකිරීම් නිසා තමයි අද අපි නිදහසේ ජිවත් වෙන්නේ.
ඉතිං මේ කැපකිරීම දැක්වෙන ඇස්වලට කඳුලක් එකතුවන ඡායාරූප දෙකක් රණවිරුවෙකු අන්තර්ජාලයට එකතු කරලා තිබුණා.
ඒ එදා මම සහ අද මම යනුවෙන් සටහනක්ද තබමින්.
ඇස්වලට කඳුලක් එක්වෙන්න තරමට හිතට දැනුනු නිසාම එම ඡායාරූප දෙක අපි මේ විදිහට ඔබටත් පෙන්වන්න හිතුවා.

එම ඡායාරූප පහතින්..

28166874_1683155318432928_5861108808472617510_n

28058854_1683155408432919_78759504658703129_n



from Gossip Lanka News & Video http://ift.tt/2ouZKeI
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();