Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිදහස් කුසලානයට ශකීබ්ගේ සහභාගීත්වය අවිනිශ්චිතයි

 නිදහස් කුසලාන තරගාවලියට නායකත්වය ලබාදෙමින් බංග්ලාදේශ පිලට එක්වී ඇතැයි පසුගියදා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළ ශකීබ් අල් හසන්ගේ සහභාගීත්වය මෙතෙක් තහවුරු වී නැතැයි වාර්තාවෙයි.

ඔහුගේ ඇඟිල්ලේ ඇතිවූ අබාධයට ප්‍රතිකාර කළ බැංකොක් නුවර වෛද්‍ය කණ්ඩායමක් විසින් ශකීබ්ට නිදහස් කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට මෙතෙක් නිර්දේශ කර නොමැතිවීම මීට ‍හේතුවී තිබේ.

මේ තුන් ඉරියව් ක්‍රීඩකයා නිදහස් කුසලාන තරගාවලිය සඳහා නම් කළ බංග්ලාදේශ පිලට ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇතත් ඔහුගේ ආබාධය පිළිබඳ වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බැංකොක් නුවර වෛද්‍ය කණ්ඩායමේ අදහස වී ඇත්තේ ඔහුට පිටියට පිවිසීමට තවත් සති දෙකක පමණ කාලයක් ගත වනු ඇති බවය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();