Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද ක්‍රියාත්මකයි.

තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ, සියලු සේවකයින් ඒ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

ලබන 04 වන දා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට හැකිවනු ඇතැයි ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ ය.

තැපැල්පති රෝහණ අබේරත්න සදහන් කළේ ය. ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 15 ක් මේ වන විට බෙදාහැර අවසන් බවයි.

මේ අතර පසුගිය 25 සහ 26 තෙදින තැපැල් ඡන්ද භාවිත නොකළ පුද්ගලයින්ට ලබන එක සහ දෙක දෙදින ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();