Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති සහ පක්ෂ නායකයින් හෙට විශේෂ හමුවක

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින් හෙට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකට එක් වීමට නියමිතයි.

ජනාධිපති ලේකම්, ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, පෙරවරු 9.00ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීමට නියමිත බවයි.

මේ වන විට ඒ සම්බන්ධයෙන් දැනුවත් කර, සියලු පක්ෂ නායකයින් වෙත ලිපි යොමු කිරීමට පියවර ගත් බව ද සදහන්.

බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳව සහ බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();