Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසරේ ජැක්සන් සම්මාන‍යෙන් පිදුම් ලැබූ ඒ මහා යුගපුරුෂයා ගැන බුකියෙ වැටුනු රස කතා ටිකක් මෙන්න

මේ දවස් වල පට්ට ආතල් කතා ටිකක් ට්‍රෙන්ඩ් වුනා. දම් රැජින බස් එකත් එක්ක තවත් දම් රැජිනකගෙ කතාවක්. ඇත්තටම මේ වගේ දේවල් උපහාසාත්මකව දකින්න ඕන. මෙච්චර සෙනඟ ඉන්දෙද්දි ඒ සීයට එතනම ඉන්න ඕන හේතුව ඉතින් දන්නව ඇතිනෙ. බස් වල යද්දි ගෑනු අයට කරදර කරනවා කියලා කියන්නෙ මේවට තමයි. ඒත් ඉතින් වැඩේ කියන්නෙ මෙතන තනි අතින් අත්පොඩි ගහන්නැති පාටයි. හැබැයි ගොඩක් ගෑනු අය බය වෙනවා. ඒ වගේම ලැජ්ජාවට පත්වෙයි කියලා හිතලත් මේ වගේ තැන් වල මුකුත් කියන්නෙ නෑ්‍. ෆයිනලි කියන්න තියෙන්නෙ මොනා වුනත් මේවා කරන්න ලැජ්ජ වෙන්න ඕන . විශේෂයෙන් මේ ඉන්න නාකියා.

2

1

4 8

3 5 9

6 10

7



from Gossip Lanka News & Video http://ift.tt/2ne7jGY
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();