ඔබ සමහර අවස්ථා වලදී Bezoar පිළිබඳව අසා ඇති.Bezoar යනු මහා බඩවැලේ තිබී එලියට ගන්නා දේවල් වලටය. මෙහි විවීධ ප්‍රභේද දක්නට ලැබෙනා අතර phytobezoars සහ metalbezoar නිතරම දක්නට ලැබේ.අද අප පවසන කතාවේ හමුවන මෙම Bezoar පිළිබඳව අසා ඔබ පුදුමයට පත්වනවා නිසැකයි. විද්‍යාවේ දියුණුවත් සමග මිනිසාට වැළදෙන විවිධ රෝග අනාවරණය කරගැනීමට වෛද්‍යවරුන් සමත් වී ඇත.ඒවායින් සමහරක් රෝග ශාරීරිකව වැළදෙන අතර සමහරක් රෝග වැළදෙන්නේ මානසිකව වේ.අද අප ඔබට පවසන්නට යන්නේ මානසිකව වැලදී ශාරීරිකව පීඩා විදීමට සිදුවන රෝග තත්වයක් පිළිබඳවය. විද්‍යාවේ දියුණුවත් සමග මිනිසාට වැළදෙන විවිධ රෝග අනාවරණය කරගැනීමට වෛද්‍යවරුන් සමත් වී ඇත.ඒවායින් සමහරක් රෝග ශාරීරිකව වැළදෙන අතර සමහරක් රෝග වැළදෙන්නේ මානසිකව වේ.අද අප ඔබට පවසන්නට යන්නේ මානසිකව වැලදී ශාරීරිකව පීඩා විදීමට සිදුවන රෝග තත්වයක් පිළිබඳවය.
from Gossip Lanka News & Video http://ift.tt/2Ect5k7
via internet
0 Comments