Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හැටන් ප්‍රදේශයේ දිවියා අල්ලාගැනීමට ඇම ලෙස අහිංසක බල්ලෙකු යොදාගනී

හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ වතුකම්කරුවන් හත්දෙනෙකු පහරදි තුවාල සිදුකළ දිවියා අල්ලා ගැනිම සදහා 03වන  දින අටවන ලද උගුලට දිවියා  හසු නොවු බව වනජිවි නිලධාරින් පවසයි.

 

මෙම දිවියා අල්ලා ගැනිම සදහා එදින  දවස පුරා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් උඩවලව වනජිවි පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් සහ මධ්‍යම පළාත් සහකාර වනජිවි අධ්‍යක්‍ෂකවරයා ඇතුළු නිළධාරින් වතුකම්කරුවන් හැටන් පොලිසියේ නිලධාරින් දැවැන්ත මෙහෙයුමක් සිදුකළ අතර එම මෙහෙයුමේදි දිවියා අල්ලා ගැනිමට නොහැකි විය.

 

මේ අනුව දිවියා නිතර නිතර සැරි සැරු ස්ථානයක දිවියා අල්ලා ගැනිම සඳහා විශේෂ කුඩුවක් යොදා ගනිමින් උගුලක් ඇටවිමට මධ්‍යම පළාත් සහකාර වනජිවි අධ්‍යක්‍ෂක පි.එමි විරසිංහ මහතා කටයුතු කර තිබිණි.

 

දිවියා අල්ලා ගැනිමට සිදුකළ මෙහෙයුමේදි අලි වෙඩි පාවිචිචි කිරිම නිසා දිවියා බියවි තේ වතුයායෙන් රක්‍ෂිතය දෙසට පලා යන්නට ඇති බව වනජිවි නිළධාරින් සැකකරයි.

 

දින කිහිපයකින් යලිත් එම දිවියා ගොදුරු සොයා සුපුරුදු ස්ථාන වෙත පැමිණෙන බවත් එතෙක් එම දිවියා අල්ලා ගැනිමට සවිකර ඇති උගුල එම ස්ථානයේම රදවන බව වනජිවි නිළධාරින් පැවසීය.

 

 කණගාටුවට කරනවා නම්  දිවියා අල්ලා ගැනීමට ඇම සඳහා යොදා ඇත්තේ බල්ලෙක් වීමයි .

දිවියාගෙන් අනතුරු සිදුවූ බව සත්‍යකි නමුත් එයට වෙනත් අහිංසක සතෙකු ඇමට භාවිතා කිරීම අනුමත කල හැකිද ?

    වනජීවී නිලදාරීන් යනු සතුන්ට ආදරේ කරන පිරිසක් විය යුතුය නමුත් මෙවන් ක්‍රියා වලින් ඔප්පු වන්නේ  ඔවුනට රැකගැනීමට අවැසි වන්නේ ජාතික වටිනාකමක් ඇති සතුන් පමණක් බවද ?

Vee3i8o

SghY5Eu



from Gossip Lanka News & Video http://ift.tt/2Av0696
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();