Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තමන් පණවගේ ආදරය කල පෙම්වතිය මිය යන බව දැන දැනම ඇයව විවාහ කරගෙන ලොවක් සංවේදී කල පෙම්වතෙක්

ආදරයක් විවාහයකින් කෙලවර වෙනවානම් ඇත්තටම ඒ යුවළ හරි වාසනාවන්තයි.

කාලයක් තිස්සේ ආදරය කරලා එක එක හේතු මත විවාහය දක්වා නොයන පෙම්වතුන්ගේ කතා අපි කොතෙකුත් නම් අසා ඇත්ද?

ඒත් ඒ හේතු හැම එකක්ම ජයගෙන තමන්ගේ ජීවිතේට තමන් කැමතිම කෙනා ළඟා කර ගන්න පුළුවන්නම් ඒ අය මොනතරම්නම් වාසනාවන්තද?

අපි මේ කියන කතාව වාසනාව හා අවාසනාව දෙකම එක්තැන් වූ කතාවක්.

තමන් වැඩියෙන්ම ආදරය කරපු තරුණිය සුවකළ නොහැකි පිළිකාවකින් පෙළෙනවා. ඒ වගේම ඇය පැය කිහිපයකින් මියයනවා.

නමුත් ඇය ජීවිතයෙන් සදහටම සමුගැනීමට කළින් ඒ තරුණයා හැමෝම ඉදිරියේ ඇයව විවාහ කරගන්නවා.

මේ ඒ කතාව ගැන අන්තර්ජාලයේ පළවු ඡායාරූප කිහිපයක්.

1 2

3

4



from Gossip Lanka News & Video http://ift.tt/2CxwJFa
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();