වැලල්වාය තණමල්විල මාර්ගයේ තෙලුල්ල ඡනපදය 38 කණුව නළ ළිඳ ආසනන්යේ පෙරේදා (27) සිදුවු මාරක රිය අනතුරකින් මොටර් රථයක ගමන්ගත් සිවුදෙනෙකු මියගොස් තවත් පස්දෙනෙක් තුවාල ලැබූහ.වැල්ලවාය නගරයේ පෙරේදා පැවති ජනහමුවක් නැරඹිමට පැමිණි ගාල්ල ප්‍ර දේශයේ පදිංචි පිරිසක් රැගත් මොටර් රථය බදුල්ල සිට තණමල්විල දක්වා ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක ගැටිමෙන් මෙම අනතුර සිදුවිය.
මෙම අනතුරින් ගාල්ල හා කිරම ප්‍රෙද්ශවල පදිංචි මෝටර් රථයේ ගමන්ගත් දිලිප් රංගජිත් පෙරේරා (42) දේශාන් විරසේකර (38) ඒ අනුරාධ ගජවිර (43)එම් ආර චමින්ද (37)යන අය මියගිය අතර රවින් ක්‍රිෂාන් වර්ණවිර හා ලියනග තරංග තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළ ත් කරන ලදහ.
බස්රථයේ ගමන්ගත් තිදෙනෙකුද තුවාල ලැබු අතර මෝටර් රථයේ සිරවි සිටි පුද්ගලයින් බේරා ගැනිමට ප්‍ර දේශවාසින්ට හා කුඩාඔය පොලිසියට දැඩි වෙහෙසක් ගැනිමට සිදුවිය.
මියගිය දිලිප් රංගජිත් එංගලන්තයේ සිට මිට ටික දිනකට පෙර මෙරටට පැමිණි අයෙකු බවත් ඒ පැමිණ ඇත්තේ බිරිඳගේ දරු ප්‍රසුතියට බවත් වාර්තා වේ .
මොරටර් රථයේ අධික වේගය හා රථය පාලනය කර ගැනිමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවි ඇතැයි පොලිසිය සිදු කල මුලික පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ
බස්රථයේ රියදුරු කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (28) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිතව තිබිණි .
වැල්ලවාය ජී.අයි.ආර්.ගුරුසිංහ හා තණමල්විල විශේෂ

0 Comments