මමයි සුජානියි දෙන්නම අපි අපේ තුන්වැනියා බලාපොරොත්තු වෙනවා - බිමල් ජයකොඩි
ලංකාවම ආදරය කරන ආදරණිය රංගන ශිල්පියෙක් තමයි බිමල් ජයකොඩි කියන්නේ. මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය නිසා රසිකයින් ඔහු ගැන වැඩිපුර කතා කරනවා ඉතින් ඔසු සතිඅන්ත පුවත්පතකට 2017 අවුරුදුද්ද ගෙවුන හැටි ගැන හෙළිකර තිබුනා
එහිදී ඔහු නව වසරේ තමන්ගේ පවුලට එන්න ඉන්න අලුත් අමුත්තා ගැනත් හෙලිකරා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් ඔයාලත් බලන්නකෝ
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments