ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවැති අවසන් එක්දින කි‍්‍රකට් තරගයේ ජය ඉන්දියාව හිමිකර ගත්තේ තරඟාවලියේ ජයග්‍රහනයද හිමිකර ගනිමින්.
පාන්දුවාර 32යි එක් පන්දුවක් තුළ කඩුලු 02ක් දැවී ලකුණු 219ක් ලබාගනිමින් මෙම තරඟය ඉන්දියාව ජයග්‍රහනය කල අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 32 පන්දු 1 ක් තුල සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 215 ක් පමණි.
එසේම සුුපුරුදු පරිදිම ඊයේත් තරඟය අතරතුර මුහුණු පොත උණුසුම් වුනේ මේ අයුරින්.
from Gossip Lanka News & Video http://ift.tt/2Burgik
via internet

0 Comments