නාමල් උඩුගම රෝගාතුර වී සිටි අවස්ථාවේදී ඔහුට සුවවීම සඳහා සිය අක්මාවෙන් 68%ක ප්‍රමාණයක් පරිත්‍යාග කළ පුද්ගලයාට නාමල් විසින් වංචාවක් සිදු කර ඇතැයි බොහෝ මාධ්‍යවල වාර්තා කර තිබුණා.
එලෙස පළ වූ එක් පුවතක් වෙනුවෙන් අදහසක් පළ කළ තරුණියකට නාමල් උඩුගම විසින් පරුෂ වචනයෙන් බැණ වැදී තිබෙනවා.
ෆේස්බුක් මාධ්‍ය හරහා නාමල් විසින් එවන ලද එම කෙටි පණිවිඩ ඡයාරූප ගත කළ එම තරුණිය ඒ සියල්ල සමාජ මාධ්‍ය පුරා බෙදා හැරීමත් සමග ඔහු සමිබන්දයෙන් නැවත වතාවක් බොහෝ දෙනා සිය අප්‍රසාදය පළ කර තිබුණා.
අදැළ ඡායාරූප පහතින්…
from Gossip Lanka News & Video http://ift.tt/2Cm7w0O
via internet
0 Comments