ප්රංශයේ පැරිස් නුවර පැවැති 2017 වසරේ ලොව හොඳම නිරූපණ ශිල්පීයා තේරීමේ තරගාවලියට ඉදිරිපත්වූ රටවල් 174 ක තරගකරුවන් අතුරින් ගලේවෙල ජනුක රාජපක්ෂ මහතා ප්රථම ස්ථානය හිමිකර ගෙන ඇත.
නිරුපණ ශිල්පී ලෝක තරගාවලියකින් ශ්රී ලංකාවට ප්රථම ස්ථානයක් හිමි වූ මුල්ම අවස්ථාව මෙය බව සංවිධායකයෝ පවසති. ජයග්රහණයෙන් අනතුරුව නැවත මව්බිමට පැමිණි රාජපක්ෂ මහතා ප්රදේශවාසීන් හා වෙළෙඳ ප්රජාව 1 4දා පෙරවරුවේ ගලේවෙල නගරයේදී පිළිගැනීම සිදුවිය.
සිගිරිය විශේෂ
0 Comments