Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“ගෝල්ඩන් ක්‍රවුන්” හෝටලය ජනාධිපති අතින් විවෘත වු අවස්ථාව

ඓතිහාසික මහනුවර පුරවරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් මහනුවර, අංපිටිය ප්‍රදේශයේ ඉදිකෙරුණු “ගෝල්ඩන් ක්‍රවුන්” හෝටලය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පෙරේදා (25) විවෘත කෙරිණි. අමාත්‍ය එස්.බී.දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේ සභාපති ශ්‍රියානන්ද විජේකෝන්, කළමනාකාර අධ්‍යක්ෂ චානුක විජේකෝන්, මුල්‍ය අධ්‍යක්ෂ හංසිනී විජේකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();