නව පත්වීම් ලද නාවික හමුදාපති ගුවන් හමුදාධිපති හමුවේ
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ ප්‍රථම වරට නිල සංචාරයක නියරත විය.
එහිදී නව නාවික හමුදාපතිවරයා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයමිපති මහතා අතර නිල හමුව ගුවන් හමුදා මුලස්ථානයේදි පසුගියදා(23) සිදූවිය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments