Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඕස්ට්‍රේලියාවේ ගිය නතාෂා ආපසු ලංකාවට ආවේ අයි නතාෂාගෙන් අමුතු කතාවක්

නතාෂා පෙරේරා ගැන කොයි කවුරුත් දන්නවා. සුලඟක් වී සින්දුවෙන් හදුනා ගත් ඇය තවත් ලං වුනේ දඟ මල්ල නාට්‍යය හරහාය. ඊට පසුව ඇය විවිධ චරිත හරහා ප්‍රේක්ෂක හදවත් සොරා ගත්තාය.
මේ වන විට යොවුන් ගායක ප්‍රිහාන් හා විවාහ වී සිටින නතාෂා පසුගිය දවසක් ඕස්ට්‍රේලියාවේ ගියා. නමුත් යලිත් දිවයිනට පැමින සිටින ඇය කල ෆොටෝ ෂූට් එකක් සමඟ අපූරු වැකියක් ෆේස්බුක් තුල දමා තිබුණා. එය පහතින් නරබන්න.

ප්‍රේමය නම් …

මා නැවතුන තැනවත්
නුබ හැරගිය තැනවත් නොව
නුඹ මා හමුවුන තැනයි …

na

23844435_1791844047501129_126891236695734048_n



from Gossip Lanka News & Video http://ift.tt/2hUdPj6
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();