Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කලගුණ නොදත් මුල අමතක ලංකාවේ මිනිස්සු ආබාධිත රණවිරුවෙකුට බස් රථයේ සීට් එකක් දෙන්න බෑ කියයි

ලංකාවේ මිනිස්සු මේ වෙද්දි බියකින් තොරව ජීවත්වුණත් ශ්‍රී ලංකාව කියන්නේ තිස්වසරක යුද්ධයක් තිබ්බ රටක් කියලා කාටවත් අමතක නැහැ.

බයෙන් සිටි මිනිස්සුන්ට අස්වැසිල්ලක් ගෙනාවේ අපේ හමුදාවේ කොල්ලෝ ටික. ඒ අයගේ ජීවිත ගැනවත් නොහිතා තමයි ඒ අය අනෙක් මිනිස්සු වෙනුවෙන් ජීවිතය පූජා කළේ.

ඒ දිනවල ලංකාවේ අයගේ වීරයෝ තමයි හමුදාවේ රණවිරුවෝ ටික.

ඒත් දැන් ඒ තත්ත්වෙට මොකද වෙලා තියෙන්නේ කියලා ඇහුවොත්?

ඇත්තටම අපේ අයට මේ රණවිරුවෝ ගැන මතකයක්වත් නෑනේ.

හිතන්න ඔවුන් අපි වෙනුවෙන් කරපු දේවල්වලට අපි කළගුණ සළකනවාද කියලා.

ඒ ගැන කියැවෙන ෆේස්බුක් සටහනක් අපිට හමුවුණා.

ඇත්තටම කොච්චර අපේ මිනිස්සුන්ට මේ රණවිරුවන්ව අමතක වෙලාද කියලා ඔබට මේ කතාව කියෙව්වොත් වැටහේවි.

04-7



from Gossip Lanka News & Video http://ift.tt/2zmlptK
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();