Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යුද පුහුණුව ලැබූ දුටුවන් මන බදින රූ සපුවක් තියන සරාගී රුසියානු මාධ්‍ය ප්‍රකාශිකාව

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නව මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස 26 හැවිරිදි මාධ්‍යවේදිනියක්‌ තෝරා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රොයියානා මාර්කොමිස්‌කයා (Rossiyana Markovskaya) නම් වන ඇය රුසියානු රූපවාහිනී නාලිකාවක හිටපු වාර්තාකාරිනියක්‌ වනවා.

ඇය යුද පුහුණුවද ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ඇයට විශාල ප්‍රසිද්ධියක්‌ ලබා දී ඇති අතර, ඇය මේ වනවිට රොසියානා ආරක්ෂක ඇමැති සර්ජි ෂොයිගුංග් මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරනු ලබනවා.

ඇයගේ ඡායාරූප එකතුවක් පහතින්.



from Gossip Lanka News & Video http://ift.tt/2iQkI5T
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();