ඉෂිණි වගේම මල්ෂි කියන්නෙත් සිරස ජුනියර් සුපර්සටාර් නිසා රටම හදුනාගත්ත කෙනෙක්. ඇය මේ දිනවල වෙිදිකාවේ හැසිරෙන්නේ ඉතාම පරිණත ගායිකාවක් විදියට. විනිසුරුවන් පවා ඇගේ ගායනය නිසා අන්දමන්ද වෙනවා. අන්තිමට තිබුණු වැඩ සටහනේදී ඇය ගායනා කළේ හිංදි ගීතයක්. හැබැයි විශේෂත්වයක් තිබෙනවා. මල්ෂි කොච්චර ලස්සනට සිංදුව කියනවාද කියනව නම් හේෂාන්ට මෙක බලාගෙන ඉන්නම බැරි වෙනවා. ඊට පස්සේ මොකද වුණේ? මල්ෂි ඉස්සරයට යයි නේද? මේ වීඩියෝ එකෙන්ම බලන්නකො හේෂාන් මල්ෂිගේ ගායනයෙන් පිස්සු වැටී කරපු දේ.
from Gossip Lanka News & Video http://ift.tt/2BqCkg0
via internet

0 Comments