Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දු -සිංහ ගැටුම උණුසුම් කළ විරාත්,දික්වැල්ල, ශමී ගැටුම ගැන විචාරකයින් කියන කතාව මෙන්න

නිමාවූ ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනයේ ශ්‍රී ලංකා පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ ඉන්දීය වේගපන්දු යව ක්‍රීඩක මොහොමඩ් ශමී අතර යම් උනුසුම්කාරී තත්වයක් ඇතිවිය.

එහිදි එක් අවස්ථාවක මොහාමඩ් ශමීගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරන දික්වැල්ල ඉන්දීය පන්දු යවන්නන් නිවැරදි ලෙස ස්ථානගතව නොවී ඇති බවත්, එය නිපන්දුවක් ලෙස සටහන් කරන ලෙසත් විනිසුරුවන්ගෙන් කළ ඉල්ලීම මෙම උණුසුම්කාරී තත්වයට හේතු විය

මේ මොහොතේ කඩුලු 4ක් දැවී ශ්‍රී ලංකා පිල අසීරු අවස්තාවක පසු වූ අතර නිරෝෂන් දික්වැල්ල අවස්ථා කිහිපයකදීම තරඟය ප්‍රමාද කිරිමට නිකරුනේ කාලය වැය කකරන බව ඉන්දියානු ක්‍රීඩකයන්ගේ චෝදනාව විය.

එහිදි එක් අවස්ථාවක මොහොමඩ් ශමී දික්වැල්ල වෙත ගොස් යමක් පවසන අතර අවසානයේ විනිසුරුවන් හා නායකයන් දෙපළද තත්වය සමනය කිරීම සඳහා සම්බන්ධ විය.

කෙසේ වෙතත් දික්වැල්ලගේ මෙම හැසිරීම විස්තර විචාරක රසල් ආනල්ඩ්ගේ පැසසුමට ලක්වී තිබේ.ට්විටර් පණිවුඩයක් නිකුත් කරන රසල් ආන්ල්ඩ් පවසන්නේ අනෙක් පිතිකරුවන්ගේ එවැනි ආත්ම විශ්වාසයක් හා තරඟයට ප්‍රවිශ්ඨ වීමක් නොදුටු බවයි.

rrr

කෙසේ වෙතත් විස්තර විචාරක කුටියේ සිටි ඉන්දියානු විචාරකයින් පැවසුවේ තරගයේ තීරණාත්මක මොහොතකදී තරගය ප‍්‍රමාද කිරීමේ අරමුණින් දික්වැල්ල නිකරුණේ කාලය ගත කරන බවයි.



from Gossip Lanka News & Video http://ift.tt/2hRtsLN
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();