සමාජ වෙනුවෙන් උතුම් සේවයන් කරන්න විවිධ කාල වලදී විවිධ උතුම් කැප කිරීම කරන උතුම් මිනිසුන් අපට නිතර නිතර හමුවෙනවා. අපි අද මේ කියන්න යන්නෙත් ඒ වගේ කෙනෙක් ගැනයි. පිළිකා රෝගයෙන් දුක් විඳින රෝගීන් වෙනුවෙන් පිළිකා රෝහලක් හදන්න සල්ලි එකතුකරන්න නර්ථන ප්‍රසංගයක් කරන්න වෙර දරන උතුම් වෛද්‍යවරියක් ගැනයි.
සංවේදී කතාවනම් මේ වෛද්‍යවරියගේ මවද මියගොස් ඇත්තේ පිළිකාවකින් “අම්මත් එක්ක මහරගම පිළිකා රෝහලේ ගත කරපු ඒ අතීත මතක එක්ක මම හොඳින් පිළිකා රෝගීන්ගේ සිතුවිලි හඳුනනවා” මේ ඇය කිව්ව සංවේදී කතාවයි.
from Gossip Lanka News & Video http://ift.tt/2znJiFe
via internet
0 Comments