Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැතිගෙන් කර්තෘවරුන්ට අභියෝගයක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට තමන් මහත් සේ විරුද්ධත්වය ප්‍රකාශ කල බවට ඇතැම් පුවත් පත් ප්‍රකාශ කර තිබුනත් මල්වතු මහා නාහිමියන් එය ප්‍රතික්ෂේප කල බව අගමැතිතුමන් පවසා සිටියා. ඇතැම් පුවත්පත් සහා රුපවාහිනී නාලිකා කිහිපයක් ජනතාව නොමග යවමින් තමන්වහන්සේ නව ව්‍යවස්ථාවට විරුද්ධ බවට ප්‍රවෘත්ති පළකර ඇතැයි මල්වතු පාර්ශව අතිපුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් තමන්ට පැවසු බවද අගමැතිවරයා කියා සිටියේය.

රාජපක්ෂ රෙජිමයට කඩේ ගිය ආයතන වලින් මම ඉල්ලන්නේ ජනතාවට බොරු පුවත් මවමින් ජනතාව නොමග යැවීම වහාම නතර කරන ලෙස යයි අගමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය

The post අගමැතිගෙන් කර්තෘවරුන්ට අභියෝගයක් appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();