අවුරුදු 13ක පිරිමි දරුවෙකුට වරින් වර ලිංගික අධත්තේටටම් කල 48 හැවිරිදි පුද්ගලයෙකුට ඊයේ අධිකරණයෙන් වසර 36ක සිර දඬුවම් නියම වුනා. මේ දඬුවම ලබා දුන්නේ කොළඹ මහාධිකරණ විනිසුරුතුමන් විසින් සිරදඬුවමට අමතරව අතවරයට පත් දරුවට ලක්ෂ 3ක් වන්දියක් ලබා දෙන්නත් සැකකරුට සිද්ධ වුනා.
අකමැති වුනොත් පාසල් ළමුන් ලවා පහර දෙන බවට බිය කරමින් මේ සැකකරු දරුවාව වරින් වර ලිංගික ක්‍රියාකාරකම් වලට පොලොබවාගෙන තියෙනවා. ඉන් අනතුරුව වැඩිහිටියන්ගේ පැමිණිල්ලක් මත ග්රෑන්ඩ්පාස් පොලිසිය මේ සැකකරුව හිර ගෙදරට යන තුරුම නීතිමය කටයුතු සිද්ධ කළා,
The post බාල අපරාධකරුට වැඩ වරදී appeared first on Gossip King.

0 Comments