අත්අඩංගුවට ගත්තු තරුණයෙකුට කන පැලෙන්න A.S.P ගිහින් ගහපු සිද්ධිය කතාව දැන් මේ රටේ හැමෝම දන්නා සිද්ධියක්.
මානව හිමිකම් කොමිසන් සභාව ඊයේ මේ A.S.P මහත්තයා ගෙන්නලා අහලා තියෙනවා අර තරුණයට කන පැලෙන්න ගහපු විදිහ ගැන. ඉතින් මේ නිලධාරියා අර තරුණයාගේ කන පලපු විදිහ ගැන පැයක් පුරා මානව හිමිකම් කොමිසන් සභාවට කියලා.
කොහොම හරි මේ කතන්දරේ හින්දා හම්බන්තොට කොට්ඨාශයේ ජොබ් එක කරපු මේ A.S.P මහත්තයට මාතර කොට්ඨාශයට මාරුවිමකුත් ලැබිලා.
The post කන පලපු A.S.P කට අරි appeared first on Gossip King.

0 Comments