Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චීනය තුළ බී.බී.සී සේවය අත්හිටුවයි

 
 
චීනය තුළ බී.බී.සී ලෝක පුවත් සේවය අත්හිටවූ බව චීන ජාතික ගුවන්විදුලි හා රූපවාහිනී පරිපාලනය විසින් ප්‍රකාශ කර සිටියි
 
සත්‍යෙයන් තොරව හා පක්ෂපාතීව ,චීනයේ ජාතික අවශ්‍යතා සහ ජනවාර්ගික සහයෝගීතාවයට දැඩිව පහර එල්ල කීරීම නිසා මෙම අත් හිටුවීම සිදු කර ඇති බව වාර්තා වේ
 
චීනය ප්‍රකාශ කරන පරිදි චීනයේ ජාතික අවශ්‍යතා සහ ජනවාර්ගික සහයෝගීතාවයට අගති වන ආකාරයෙන් බිබීසි පුවත් නිර්මාණය වන බව චීන ජාතික ගුවන්විදුලි හා රූපවාහිනි පරිපාලන ආයතනය පවසයි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();