Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75 654ක් දක්වා ඉහලට.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75 654ක් දක්වා ඉහල ගොස් ඇත. ඒ ඊයේ (14) වාර්තා වූ  කොවිඩ් ආසාදිතයින් 802ත් සමගයි. මේ වන විට රෝහල් ගතව රෝගීන් 6561ක් ප්‍රතිකාර ලබන බවත් කොවිඩ් රෝගීන් 68 696ක් පමණ සුවය ලබා රෝහල්වලින් පිවව ගොස් ඇති බවත් රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි.

…ගමගේ…

The post මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75 654ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments