Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුහුණු ආවරණ නොපැළඳි 10 ක් අත් අඩංගුවට

ගත වූ පැය 24 ට මුහුණු ආවරණ නොපැළඳි 10 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
 
ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 3131 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වෙයි
 
කොවිඩ් වසංගතයෙන් බේරීම සඳහා සුදුසුම ක්‍රියාමාර්ගයක් ලෙස මුහුණු ආවරණ පැළඳීම  සිදු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිවේදනය කර ඇත
 
අද  (15) දිනය තුළ ද බස්නාහිර පළාතේ මෙන්ම පිට පළාත් වලද නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් පිළිබඳව මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලේය
 

Post a Comment

0 Comments