Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රේක්ෂකයන්ගෙන් දැඩි විරෝධය හමුවේ අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ අසන්ත ද මෙල්  ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්ව ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බවට වාර්තා වෙයි. පෞද්ගලික හේතුන් මත ඔහු ඉල්ලා අස් වී ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙයි.

අසන්ත ද මෙල්  හට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් දැඩි විරෝධයක් ද එල්ල වී තිබූ අතර ඔහුව ධූරයෙන් ඉවත් කරන ලෙස පවසා ඔන්ලයින් පෙත්සමක් ද සකස් කර තිබුණි. මේ විරෝධතා හේතුවෙන්  ඔහු ඉල්ලා අස්වන්නට ඇතැයි බොහෝ දෙනා පවසයි

The post ප්‍රේක්ෂකයන්ගෙන් දැඩි විරෝධය හමුවේ අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();