Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බේරුවල ප්‍රාදේශීය සභාවත් නතර වෙයි.

පොහොට්ටු පක්ෂයේ බේරුවල ආසන සංවිධායක සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වීමත් සමග ඊයේ (19) දින පැවැත්වීමට නියමිතව තිබූ බේරුවල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත.මීට කලින්ද මෙම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබුණි.

පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ ආසාදිත තත්වය නිසා කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ආශ්‍රිතයන් ගණනාවක් ස්වයං නිරෝධායන ලක්කර ඇත.

The post බේරුවල ප්‍රාදේශීය සභාවත් නතර වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();