Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ධම්මික පැණිය සාර්ථකයිලු.

කොරෝනා සදහා එන්නත සමග  බලද්දි ධම්මික පැණිය වඩා හොද බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල  සඳහන් කරයි. එන්නත ලබා ගත් ඇතැම් පිරිසකට ගැටළු මතු වී ඇති බවද පැවසූ ඔහු ඒ අනුව බලද්දී ධම්මික පැණියා හොඳ බවද පවසයි. නමුත් රජය විසින් එය ප්‍රවර්ධනය කරන්නේ නැතැයි ඔහු පවසයි.

The post ධම්මික පැණිය සාර්ථකයිලු. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();