
කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. පේරාදෙණිය පොලිසිය සඳහන් කරන්නේ ධම්මික බණ්ඩාර විසින් පහරදීමට ලක්වූ බව කියන වෛද්‍යවරයෙක් පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බවයි.
ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ බැන වැදී හර දුන් බව එම වෛද්‍යවරයා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.ෙඒ අනුව මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මක යයිද පොලිසිය කියයි.
The post අත්අඩංගවට ගැනීමට පොලීසිය සොයයි. appeared first on Lanka News Column.

0 Comments