Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් නිලවශයෙන් සමාජගත නොවූ මෙරටින් මරණ 273ක් සහ ආසාදිතයින් 54 419ක්.

ඊයේ (19) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 669ත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 54 419ක් දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ 7552ක් පමණක් බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර ඊයේ (19) වාර්තා වූ කොරෝනා මරණ 03ත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 273ක් දක්වා ඉහල ගොස් ඇත. මේ අතර ඇතැම් පාර්ශව වෛරසය සමාජගතවී ඇතැයි පැවසුවද රජය මේ වන තෙක් නිල වශයෙන් එය ප්‍රකාශකර නොමැත. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ සහ ආසාදිතයින් පිළිබද රජයේ පවෘර්ති දෙපාර්තමේන්තුව නිවේදනයකළ නිවේදනය පහතින් දැක්වේ.

No photo description available.

No photo description available.

…ගමගේ…

The post කොවිඩ් නිලවශයෙන් සමාජගත නොවූ මෙරටින් මරණ 273ක් සහ ආසාදිතයින් 54 419ක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();