මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 46,000 ඉක්මවයි
මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් තිබේ.
අද(19) දිනයේ ආසාදිතයින් 774ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 46,594ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 53,750ක් වන අතර, රෝහල්ගත රෝගීන් ගණන 6,886ක් වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments