Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකාවේ දිනකට සිදු වන කොවිඩ් මරණවල අඩුවීමක්

 අමෙරිකාවේ දිනකට වාර්තා වන කොවිඩ් මරණවල අඩු වීමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ගෙවුණු සතියක පමණ කාලය තුළදී එරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 4000 සීමාව ඉක්මවා ගොස් තිබුණි.
 
නමුත් ගතවූ පැය 24 කාලය තුළ වාර්තා වී ඇත්තේ කොවිඩ් මරණ 1304 බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
 
ඒ අනුව අමෙරිකාවේ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 408,502ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ලොව පුරා කොවිඩ් මරණ 2,048,256 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();