Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මා වෛද්‍යවරයෙක් නෙවෙයි - කොරෝනා පැණිය හැදුවේ කාලි මෑණියන් දුන් වරමකින් - ධම්මික බණ්ඩාර

තමන් ආයුර්වේද හෝ දේහීය වෛද්‍යවරයෙන් නොවන බව කොරෝනා සදහා ඖෂධයක් හදුන්වා දුන් කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතා සදහන් කරයි.

තමනට මෙම හැකියාව ලැබුනේ කාලි මෑණියන්ගේ වරමකින් බවත් එම පලාතේ ජනතාව තමනට කියන්නේ ‘මෑණියෝ’ ලෙස බවත් ඒ මහතා පවසයි.

වෛද්‍යවරයෙක් නොවන තමනට ඖෂධය ගැන අදහසක් ආවේ වරම නිසා බවත් ඖෂධය හදන්න පටන් ගත්තේ ඉන් පසුව බවත් ඔහු තව දුරටත් පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමගින් ඔහු මෙම අදහස් පල කර ඇත.





Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();