Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බජට් පාටියේ වියදම ලක්ෂ 100ටත් වැඩියි.

අයවැය සම්මත වීමෙන් පසු කතානායක නිල නිවසේ පැවත් වූ සාම්ප්‍රදායික සාදයට ( බජට් පාටියට )ලක්ෂ 100 කට අධික මුදලක් වැය වී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්,පාර්ලිමේන්තුවේ සහකාර ආවතේව තනතුරුවලින් ඉහළට සිටින සියලු නිළධාරීන් හා ලේකම්වරුන් ඇතුළුව 700 කට ආසන්න පිරිසක් මෙම සාදය සඳහා ආරාධනා ලැබ සිටි බව දැනගන්නට ඇත.

The post බජට් පාටියේ වියදම ලක්ෂ 100ටත් වැඩියි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();