Ticker

6/recent/ticker-posts

Header Ads Widget

IDH රෝහලෙන් පැනයෑමට උත්සහ කළ කොරෝනා රෝගියෙක් අල්ලයි

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 22හැවිරිදි තරුණයෙකුද ඊයේ රාත්‍රියේ රෝහලෙන් පළායාමට උත්සහ කර තිඛේ.
 
කෙසේ වෙතත් ඔහු රෝහලේ ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන වෙනත් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
 
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙලෙස පලායාමට උත්සහ කරන්නේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවට හඳුනාගෙන ඇති බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();