Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් කරයි

අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
 
නිරෝධායන නීති නිසි පරිදි පිළිපදින්නේ නම් හුදෙකලා කළ ප්‍රදේශ කඩිනමින් නිදහස් කළ හැකිය. ඒ සඳහා ජනතා සහාය අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();