Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

 
විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි
 
හෙට පෙරවරු 8.30 සිට පස්වරු 7.30 දක්වා පැය එකොලහමාරක කාලයක් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ඇත
 
ඒ අනුව වාද්දුව ,වස්කඩුව ,පොතුපිටිය ,කළුතර උතුර සහ දකුණ ,කටුකුරුන්ද,නාගොඩ ,බෙන්තොට ,බෝම්බුවල ,පයාගල ,බේරුවල ,මග්ගොන ,අලුත්ගම ,දර්ගානගරය සහ කළුවාමෝදර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත් හිටුවයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();