තම පෞද්ගලික වියදමින් කල්ලාරු රක්ෂිතය වගා කිරීමට රිෂාඩ්ට නියෝග
එළිකළ කල්ලාරු රක්ෂිතයේ තම පෞද්ගලික වියදමින්, නැවත වන වගා කරන ලෙස අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර ඇත.
ඒ, විල්පත්තු අභය භූමිය අසල පිහිටා ඇති කල්ලාරු රක්ෂිතය එළිකිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.
මේ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ එම රක්ෂිතය එළිකිරීම නීති විරෝධී බවය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments