Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගාල්ල හබරාදූව ප්‍රාදේශීය සභාව වසා දමයි


ගාල්ල හබරාදූව ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

එම කාර්යාලයේ සේවිකාවගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම නිසා මෙම පියවර ගෙන ඇත.

තාවකාලිකව වසා දමන ලද සභා කාර්යාලය විසබීජහරණය කර නැවත විවෘත කිරීමට නියමිතය.

එහි සේවය කළ තවත් සේවකයන් දස දෙනකු නිරෝධායන කිරීමට පියවර ගෙන තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();