Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වාහන ආනයනය කිරීමේදී තහනම තවත් වසරක් දීර්ඝ වෙයි.

මේ වන විට මෙරට ක්‍රියාත්මක කර ඇති වාහන ආනයනය කිරීමේදී තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ හේතුවෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.  අමාත්‍යාශයේ අදහස වන්නේ රටට අවශ්‍ය තරම් වාහන මේ වන විටත් මෙරට තුළ ඇති බවයි.

The post වාහන ආනයනය කිරීමේදී තහනම තවත් වසරක් දීර්ඝ වෙයි. appeared first on Lanka News Column.



from Lanka News Column https://ift.tt/36zTt7u

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();