Ticker

6/recent/ticker-posts

Header Ads Widget

IIFA Festival 2017 to be held at MetLife Stadium in New Jersey on July 14-15

Image result for iifa 2017 new york june 15-16
bka§h iskudfja uyd ux.,H f,i yÿkajkafka whs*d iskud iïudk Wf<,'
th ta ;rï W;al¾Ij;a f,i iurk ksidu fnd,sjqâ iskud ;re jf.au fnd,sjqâ iskudjg wodrh lrk wh;a n,ka bkafka iskud Wf<, meje;afjk Èkh tkf;la'
fldfydu jqk;a whs*d iïudk Wf<f,a úfYaI;ajhla ;shkjd'
ta th iEu jirlu bkaÈhdfja fkdmeje;aùu'fujr whs*d iskud iïudk Wf<, meje;aùug kshñ;j ;sfhkafka weußldfja ksõfhd¾la k.rfha'
fujr iïudk Wf<,g ;j jeä Èkla keye'
th mQks 14 yd 15 Èkhkays mj;ajkakg ishÆ lghq;= fua jk fldg iQokï fj,hs ;sfhkafka'
yq. fofkla lshkafka fujr fyd|u ks<sh iïudkh i|yd ;shqKq ;r.hla ;sfhhs lsh,d'
ta fidkï lmQ¾ yd w,Shd nd;a w;r'
ks¾cd Ñ;‍%mgh fjkqfjka fidakï lmQ¾g fyda Woa;d mkacdí fjkqfjka w,Shd nd;ag fyda fujr iïudkh ysñ fjhs lsh,d fndfyda fofkla lshkjd'

අයිෆා සම්මාන උළෙලට තව එක් දිනයි

ඉන්දීය සිනමාවේ මහා මංගල්‍ය ලෙස හදුන්වන්නේ අයිෆා සිනමා සම්මාන උළෙල.
එය ඒ තරම් උත්කර්ෂවත් ලෙස සමරන නිසාම බොලිවුඩ් සිනමා තරු වගේම බොලිවුඩ් සිනමාවට අදාරය කරන අයත් බලන් ඉන්නේ සිනමා උළෙල පැවැත්වෙන දිනය එනතෙක්.
කොහොම වුනත් අයිෆා සම්මාන උළෙලේ විශේෂත්වයක් තියනවා.
ඒ එය සෑම වසරකම ඉන්දියාවේ නොපැවැත්වීම.මෙවර අයිෆා සිනමා සම්මාන උළෙල පැවැත්වීමට නියමිතව තියෙන්නේ ඇමරිකාවේ නිව්යොර්ක් නගරයේ.
මෙවර සම්මාන උළෙලට තව වැඩි දිනක් නැහැ.
එය පූනි 14 හා 15 දිනයන්හි පවත්වන්නට සියලු කටයුතු මේ වන කොට සූදනම් වෙලයි තියෙන්නේ.
හුග දෙනෙක් කියන්නේ මෙවර හොඳම නිළිය සම්මානය සඳහා තියුණු තරගයක් තියෙයි කියලා.
ඒ සොනම් කපූර් හා අලීයා බාත් අතර.
නිර්ජා චිත‍්‍රපටය වෙනුවෙන් සෝනම් කපූර්ට හෝ උද්තා පන්ජාබ් වෙනුවෙන් අලීයා බාත්ට හෝ මෙවර සම්මානය හිමි වෙයි කියලා බොහෝ දෙනෙක් කියනවා.
The post අයිෆා සම්මාන උළෙලට තව එක් දිනයි appeared first on Janayugaya - Breaking News & Local News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();