Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Watery grave for three in Uma Oya


Wud Thg Bfha Ôú; ;=kla ì,sjqKd' tu wjdikdjka; brKug ,lajqfKa ÈhKshla" ujla iy ñ;a;Kshla' .fï <sf|a kdkak j;=r ke;s ksid fï wh Wfokau .Ûg .shd lsh,hs wi,ajeishka lshkafka'
je,suv uOH uyd úoHd,h wi,ska .,dnisk Wud Thg ujla ;u ÈhKsh yd uj iu. f.dia we;af;a ÈhkEu i|ydhs' W!j mrK.u fudrf.d,a,j;a; m‍%foaYfha mÈxÑ Tjqka fmrjre wgg muK Wud Thg f.dia ;sfnkjd'
Bg mehlg muK miqj Wud Thg Èh kEu i|yd .sh ;j;a ldka;djla oel we;af;a Tjqka ;sfokd Èfha .s,S ;sfnk wdldrhhs' weh ta ms<sn|j wi,ajdiSkag okajd ;snqKd' isoaêh jQ ia:dkhg meñKs je,suv jev n,k ufyaia;‍%d;ajrhd ia:dkSh mÍlaIKh isÿl<d' bka wk;=rej foayhka mYapd;a urK mÍlaIk ioyd je,suv uQ,sl frday, fj; fhduq flreKd'
isoaêfhka urKhg m;ajqfKaa W!j mrK.u fudrf.d,a,j;af;a mÈxÑ 32 yeúßÈ fla'mqIamdj;S iy wjqreÿ fol yudrla jhie;s ;x.rdcd f,kska keu;s wef.a ÈhKshhs'
Èfha .s,Sfuka fla' lremhshd kue;s 81 yeúßÈ mqIamdj;Sf.a ujg o Ôú;h wysñjqKd'

උමා ඔය බිලි ගත් ජිවිත තුන

උමා ඔයට ඊයේ ජීවිත තුනක් බිලිවුණා. එම අවාසනාවන්ත ඉරණමට ලක්වුණේ දියණියක්, මවක් සහ මිත්තණියක්. ගමේ ළිඳේ නාන්න වතුර නැති නිසා මේ අය උදෙන්ම ගඟට ගියා කියලයි අසල්වැසියන් කියන්නේ.
වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය අසලින් ගලාබසින උමා ඔයට මවක් තම දියණිය හා මව සමග ගොස් ඇත්තේ දියනෑම සඳහායි. ඌව පරණගම මොරගොල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචි ඔවුන් පෙරවරු අටට පමණ උමා ඔයට ගොස් තිබෙනවා.
ඊට පැයකට පමණ පසුව උමා ඔයට දිය නෑම සඳහා ගිය තවත් කාන්තාවක් දැක ඇත්තේ ඔවුන් තිදෙනා දියේ ගිලී තිබෙන ආකාරයයි. ඇය ඒ පිළිබඳව අසල්වාසීන්ට දන්වා තිබුණා. සිද්ධිය වූ ස්ථානයට පැමිණි වැලිමඩ වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණය සිදුකළා. ඉන් අනතුරුව දේහයන් පශ්චාත් මරණ පරීක්ෂන සදහා වැලිමඩ මූලික රෝහල වෙත යොමු කෙරුණා.
සිද්ධියෙන් මරණයට පත්වුණේ් ඌව පරණගම මොරගොල්ලවත්තේ පදිංචි 32 හැවිරිදි කේ.පුෂ්පාවතී සහ අවුරුදු දෙක හමාරක් වයසැති තංගරාජා ලෙනින් නැමති ඇගේ දියණියයි.
දියේ ගිලීමෙන් කේ. කරුපයියා නමැති 81 හැවිරිදි පුෂ්පාවතීගේ මවට ද ජීවිතය අහිමිවුණා.
The post උමා ඔය බිලි ගත් ජිවිත තුන appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();