Ticker

6/recent/ticker-posts

Header Ads Widget

50 -60 SL migrant workers gone missing in Saudi


ijqÈ wrdìfha fjfik Y‍%S ,dxlslhka /ila w;=reokaj we;s njg f;dr;=re jd¾;d jkjd' úfoaY fiajd kshqla;s ld¾hdxYh mjikafka oekg w;=reokajQjka ms<sn| meñKs,s /ila ,eî we;s njhs'
;u wd¾:sl ;;a;ajhka hym;a lr.ekSu i|yd Y‍%S ,dxlslhka fndfyda msßila Èkm;du mdfya úfoaY .;jkjd' tf,i úfoaY.; jk whf.ka jeä msßila hkafka ueo fmrÈ. rgj,ghs' ueo fmrÈ. rgj, § Y‍%S ,dxlslhka úúO .eg¿j,g uqyqK fok nj Èkm;du jd¾;d jkjd'
jeä jYfhkau jd¾;djkafka ydïmq;=kaf.a m‍%ydrhkag ,lajk .Dy fiaúldjka .ek' fï jkúg ;;a;ajh ;j;a oreKq fj,d' ueo fmrÈ. § w;=reoka jk wh;a jeäfj,d' wfma rfÜ wh ijqÈ wrdìfha fï jkúg tla,laI 70"000 la ú;r fiajh lrkjd' ta whf.ka 50 ;a 70 la w;r msßila w;=reoka fj,d lsh,d kj;u jd¾;d fmkajd fokjd'
fuf,i w;=reokaù isák nj lshk msßi ms<sn|j ;u ld¾hdxYh isÿlrk úu¾Ykh .ek o foaYm‍%sh uy;d wm fj; woyia m<l<d'

සවුදි ගිය ලාංකිකයන් පිරිසක් අතුරුදන්

සවුදි අරාබියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් රැසක් අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ දැනට අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.
තම ආර්ථික තත්ත්වයන් යහපත් කරගැනීම සඳහා ශ‍්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් දිනපතාම පාහේ විදේශ ගතවනවා. එලෙස විදේශගත වන අයගෙන් වැඩි පිරිසක් යන්නේ මැද පෙරදිග රටවලටයි. මැද පෙරදිග රටවල දී ශ‍්‍රී ලාංකිකයන් විවිධ ගැටළුවලට මුහුණ දෙන බව දිනපතාම වාර්තා වනවා.
වැඩි වශයෙන්ම වාර්තාවන්නේ හාම්පුතුන්ගේ ප‍්‍රහාරයන්ට ලක්වන ගෘහ සේවිකාවන් ගැන. මේ වනවිට තත්ත්වය තවත් දරුණු වෙලා. මැද පෙරදිග දී අතුරුදන් වන අයත් වැඩිවෙලා. අපේ රටේ අය සවුදි අරාබියේ මේ වනවිට එක්ලක්ෂ 70,000 ක් විතර සේවය කරනවා. ඒ අයගෙන් 50 ත් 70 ක් අතර පිරිසක් අතුරුදන් වෙලා කියලා නවතම වාර්තා පෙන්වා දෙනවා.
මෙලෙස අතුරුදන්වී සිටින බව කියන පිරිස පිළිබඳව තම කාර්යාංශය සිදුකරන විමර්ශනය ගැන ද දේශප‍්‍රිය මහතා අප වෙත අදහස් පළකළා.
The post සවුදි ගිය ලාංකිකයන් පිරිසක් අතුරුදන් appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();